සිංහල බ්ලොග් අඩවියට සිංgrisi - සිංහල යතුරු පුවරුවක්
සිංහල බ්ලොග් කියවන ගොඩාක් අය comment කරන්නේ English අකුරු වලින් සිංgrisi වගේ සිංහල ඉංග්‍රිසි කලවම් කරලා. එකට හෙතුව ගොඩාක් අයගේ keyboard වල සිංහල අකුරු සටහන් නොවිම. එයට පිලියමක් විදිහට අපේ සිංහල බ්ලොග් අඩවිට සිංහල keyboard එකක් add කරගන්න පුලුවන්.
සිංහල බ්ලොග් කියවන අය Comment කරන්නේ සිංgrisi වලින් නිසා. සිංgrisi -සිංහල keybourd එකක් දැම්මොත් කියවන කට්ටියට පහසුවක් වෙයි. ඉහත රුපයේ දැක්වෙන ආකාරයේ සිංgrisi -සිංහල keybourd එකක් පහත add to blogger button එකේන් ඔයාගේ blog එකටත් දාගන්න පුලුවන්. මෙය keyboard එකක් ලෙස හැදින් වුවත් ඇත්තෙන්ම මෙක Unicode පරිවර්තකයක් ලෙස නිවැරදි ලෙස අපිට පෙන්වා දෙන්න පුලුවන්.

No comments:
Post a Comment